අරමුදල් වලින් වැඩි ප්‍රමාණයක් ලෙට්'ස් එන්ක්‍රිප්ට් වෙත ලැබෙන්නේ පුණ්‍යාධාර මගිනි.
වියමන සංකේතනය දෛනික කාර්යකි — සහතික නැවත අළුත් කළ යුතුය! ඔබගේ පෝෂණ සහාය අපට පරිමාණයෙන් සහතික අළුත් කිරීම දරා ගත හැකි බව සහතික කරයි.
ඔබගේ පුනරාවර්තන පරිත්‍යාගය දැන් අරඹන්න →පෞද්ගලිකත්වයට ගරු කරන සංවිධානයක් ලෙස අපගේ සියලුම ආධාරකරුවන් සහ ග්‍රාහකයින් ගැන අපි එතරම් දන්නේ නැහැ. ටිමී නම් කෙනෙක් ඇත්ත වශයෙන්ම උද්යෝගවත් වී අපට සහාය දක්වන නමුත් ඉහත සඳහන් ටිමී සැබෑ පුද්ගලයෙක් නොවන අතර ඔහුගේ සාක්ෂාත්කරය සත්‍ය නොවේ.
ලොව පුරා දහස් ගණනක් මිනිසුන් අපගේ බලපෑම කළ හැකි කරයි.
සැමට සංකේතනය සපයන අපගේ කාර්ය සඳහා සහායට සලකා බැලීම ගැන ඔබට ස්තූතියි.